Description

Distance from Polonnaruwa – 46.0 km (1 hour 12 minutes)

Introduction to Danigala Circular Rock

Danigala Circular Rock is a unique shaped rock situated near Aralaganwila in the Polonnaruwa district. Ariel views of the rock show a unique semi-circular shape of it. There have been news of UFO sightings and alien activities in this area which gives it the name “Alien Mountain”.

Features of Danigala Circular Rock

There is a peculiar form of vegetation surrounding the Danigala Circular Rock which makes it suspicious for alien activity. The rock also has a temple and many caves in the surrounding area. One such cave consists of a large reclining Buddha statue which is similar to the one found at Pidurangala. This Buddha image made of brick and stucco is said to be 38.9 feet in length but has been vandalized by treasure hunters.

Peculiarity of Danigala Circular Rock

The rounded track on top of Danigala does not seem to be man-made. Locals believe of alien activity in this area due to the peculiar features of Danigala. Danigala is known in the names “Alien Mountain”, “Kandegama Rock” and “Star Gate of King Ravana”. It is believed to be one of the places where King Ravana landed his special aircraft, “Dandu Monara”.

Caves in the area

A total of 70 caves have been found in this area. These caves date as early as the 2nd century. The place is often accessed by wild elephants from the surrounding areas. Many inscriptions have been carved on the rock here and one such inscription mentions King Saddatissa and his son. The inscriptions also mention the many donors of the caves.

Getting to Danigala Circular Rock

From Polonnaruwa travel along the Maradankadawala-Habarana-Thirukkondaiadimadu Highway and then along the Manampitiya-Aralaganwila-Maduru Oya Road up to Aralaganwila to reach the Danigala Circular Rock.

ලංකාවේ තියෙන අත්භූත තැනක් "පිටසක්වල කන්ද (දානිගල)" 🌼🍃🌺🌿🌻
දානිගල කියන්නෙත් ගොඩක් අමාරු දුෂ්කර කඳු නැගීමේ අද්දැකීමක් ගන්න කන්දක්. මේ දානිගල පර්වතය තියෙන්නේ කන්දේගම ගම්මානයේ.
දානිගල පර්වතය ප්රසිද්ධ වෙලා තියෙන්නේ පිටසක්වල ජීවින් පැමිණෙන ඉසව්වක් විදිහට. ඒ හින්දම මේ පර්වතයට Alien Mountain කියලත් කියනවා. ඇත්තටම මේ පර්වත මුදුනේ අපූරුම තැනිතලා බිමක් තියෙනවා. ඒ හින්දම පිටසක්වල යානා එනවා කියන එක හිතළුවක් කියලා අමතක කරලා දාන්නත් බෑ. මේ කන්ද අත්භූත භූ විෂමතාවයකින් යුක්ත උනත් තාමත් විධිමත් හැදෑරීමක් නම් කරලා නෑ.
පිටසක්වල ජීවීන් එනවා කියලා ප්රසිද්ධ උනාට පිටසක්වල ජීවීන් ඉතුරු කරලා ගියපු කිසිම සාක්ෂියක් නම් කන්ද මුදුනේ නෑ. හැබැයි කැළෑව මැද කටාරම් කොටන ලද ගුහා සංකීර්ණයක සැතපෙන බුදු පිළිමයක් සහිත පිළිම කීපයක් ම තියෙනවා. ඉතින් ඔයාලගෙ ඊලග hick එක දානිගලට යන්න. වාසනාවක් තිබ්බොත් පිටසක්වල ජීවියෙකුත් බලාගෙනම එන්න පුලුවන්නේ.

දානිගල වටකුරු පර්වතයට පැමිණීම

පොළොන්නරුවේ සිට මරදන්කඩවල-හබරණ-තිරුක්කොන්දඅඩිමඩු අධිවේගී මාර්ගය ඔස්සේ ගමන් කර මනම්පිටිය-අරලගංවිල-මාදුරුඔය මාර්ගය ඔස්සේ අරලගංවිල දක්වා ගමන් කර දානිගල වටරවුම් පර්වතයට ළඟා විය යුතුය.

Location
District
Video
Views
28
  • Comments are closed.
    • You May Also Be Interested In